අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පෑලියගොඩ පොලිස් වසමේ අකුරුපිටිය පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 47ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.