අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් අතර හමුවක් ඊයේ ( 10 ) දින පාර්ලිමේන්තු සංකීරණයේ දී පවත්වා තිබෙනවා .
ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ .