පසුගිය වසර දහයේ දී ළමා උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
මෙය අනාගතයට බලපෑම් ඇති කරන බවයි වෛද්‍යවරයා වැ ඩිදුරටත් අවධාරණය කළේ.
දරුවන් අතර දියවැඩියාව හා පිළිකා රෝගී තත්ත්වය ද ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා පවසන්නේ.