ජනතා අභිලාෂයන්ට අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා අගරදගුරු අතිඋතුම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා.
ඒ අගරදගුරු නිල නිවසේදීයී.
එහිදී කතානායකවරයා හා කාදිනල් හිමිපාණන් අතර ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද කරුණු සාකච්ඡා කෙරුණා.