ආනයනකරුවන් තුන් දෙනෙකු විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම තුළින් රටට විශාල බදු මුදලක් අහිමි වී ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මෙම ආනයනකරුවන්ට ලබාදිය හැකි උපරිම දඬුවම ලබා දෙන ලෙසයි එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.