කොළඹ කොටස් වෙළඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.
ඉතිහාසයේ පළමුවරට මෙම සීමාව පසුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් ලෙස සටහන් වනවා.