ආනයනය කෙරෙන සහල් නිෂ්කාශන කටයුතු රේගුව මගින් යළි ආරම්භ කර තිබෙනවා.
අද(28)දින උදෑසන වන විට සහල් මෙට්ට්‍රික් ටොන් 75,000ක් රේගුව හරහා නිෂ්කාශනය කර තිබෙනවා.
ඉන් සහල් මෙට්රියක් ටොන් 32,000 කැකුළු සහල් වන අතර මෙට්රිගක් ටොන් 40,000 ක් නාඩු සහල් වන බවයි රේගුව සදහන් කළේ.
ඒ අනුව සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 10 දක්වා දීර්ඝ කෙරුණා.
ඒ සඳහා වන ගැසට් නිවේදනය ද පසුගිය 24 වනදා නිකුත් කෙරුණා.