බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන්වලට බාධා එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හීත්රෝ සහ ගැට්වික් ප්‍රදේශවල පවතින අධික මීදුම සහිත කාලගුණය හේතුවෙනුයි ගුවන් ගමන්වලට බාධා එල්ලවී තිබෙන්නේ.
ඒ හේතුවෙන් ගුවන් ගමන් විස්සකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.
මේ හේතුවෙන් ගුවන් තොටුපලට පැමිණිමට පෙර සිය ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කර පැමිණෙන ලෙසයි එරට ගුවන් සේවය උපදෙස් ලබාද තීබෙන්නේ.