2024 ජාත්‍යන්තර සම්මාන උළෙලේ දකුණු ආසියාවේ හොඳම නර්තන ශිල්පියාට හිමි සම්මානය දුලිත් ශාන්ත මහතාට හිමිවුණා.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි ජාත්‍යන්තර සම්මාන උළෙල පැවැත්වුණේ.
ඒ මහතා අද (24) දිවයිනට පැමිණි අතර ඔහු පිළිගැනීම වෙනුවෙන් පූජ්‍ය තිඹිරිපොළ සුමංගල ස්වාමින් වහන්සේ මෙන්ම පවුලේ සාමාජිකයන් ඇතුලු පිරිසක් පැමිණ සිටියා.