මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිසියට පූර්ණ නිදහස ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය මේ වන විට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තිත්පොළක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ගේ ගැටලු ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය කමිටු රැස්වීමේ දී සිදුවුණා.