රට පුරා බහු සංස්කෘතික මධ්‍යස්ථාන ඇරඹීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.