හෙට (16) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නව කතානායකවරයෙකු තෝරාපත්කර ගැනීම පිළිබද තීරණයකට එළඹීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර මහතා පවසනවා.
මේ අතර ජාතික ජනබලවේගයේ මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව සිදු කෙරෙන කතාබහ ගැන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද මෙලෙස අදහස් පළකළා.