හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ දත්ත ඉදිරිපත් කිරීමේ වැඩමුළුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම නාගරික සංවර්ධන , ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ පර්යේෂණ ඒකකය මෙන්ම චීන විද්‍යා ඇකඩමිය එක්වයි මෙය සංවිධාන කර තිබුණේ.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙම පර්යේෂණ සිදුකර තිබෙනවා.
නව පර්යේෂණ පැතිකඩක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවුණා.
විශේෂඥයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.