ලබන 9 වනදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් යළි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග බෙංගාලබොක්ක අන්දමන් දූපත් අසල කැළඹිලි සහගත ස්වභාවයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.