මත්තේගොඩ පොලිස් ස්ථානයට තම සැමියා අතුරුදන් වී ඇති බවට කාන්තාවක් විසින් (16) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා විමර්ශනයක් මත්තේගොඩ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදන් වී ඇති පුද්ගලයා 68 හැවිරිදි සුබ්රමනියම් සූරියකුමාරන් නමැති නො,146/5 සල්ගස් මාවත පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන නිවේදනය පහතින් ,