ලබන පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීමට සූදානම් බව ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති ඉන්දික සම්පත් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා .