අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වඩාත් විධිමත්ව නැවත ගොඩනැගීම වත්මන් ආණ්ඩුව යටතේ සිදුකරන බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා.
එලෙස අවිධිමත් ලෙස ඉදිකෙරුණු පාලම් සහ මහාමාර්ග සඳහා විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.