සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
මේ අතර පාරිභෝගිකයා සූරා කෑමෙන් තොරව ව්‍යාපාර කිරිමේ සංස්කෘතියක් මෙරට ඇති වී යුතු බව ද අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.