දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29) පස්වරුවේ සිට හෙට පස්වරුව දක්වා බලපැවැත්වෙනු ඇති.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ ලුණුගල, හල්දුම්මුල්ල, වැලිමඩ, ඇල්ල, සොරණාතොට, කන්දකැටිය, ඌව පරණගම, හපුතලේ සහ බදුල්ල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු නිවේදනයද බණ්ඩාරවෙල, මීගහකිවුල, පස්සර සහ හාලිඇල යන ප්රාදේශියලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒම සම්පූර්ණ නිවේදනය පහතින්