හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු එම් එච් සේගු ඉසදීන් මහතා අභාවප්‍රාප්ත වුණා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ලේකම් ලෙස කටයුතු කර ඇති ඒ මහතා නීතිඥවරයෙකු ද වනවා.
සේගු ඉසදීන් මහතා අභාවප්‍රාප්ත වන විට 80 වන වියේ පසුවුණා.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සේගු ඉසදීන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 6.30ට අක්කරෙයිපත්තු හිදී සිදු කිරීමට නියමිතයි.