සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඉදිරි දිනවලදී පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ පක්ෂ නියෝජිත පිරිසක් සමග පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.