පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ හේතුවෙන් නිකවැරටිය, හලවත, ආරච්චිකට්ටුව, බිංගිරිය, වාරියපොල සහ කොබෙයිගනේ යන ප්රදේශවල පදිංචිකරුවන්ට ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,