ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.7016ක් ලෙස සටහන්ව තිබෙනවා .
එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.6966ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ