යාපනය A-9 ප්රධාන මාර්ගය, ඕමන්තේ ප්රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා .
මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .