ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වය IMF අපේක්ෂා කරයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි…
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු…
රාජ්‍ය ආයතන වල දියුණුව රඳා පවතින්නේ නිලධාරින්ගේ කැපකිරීම් මතයි – කර්මාන්ත ඇමති
රාජ්‍ය ආයතනවල දියුණුව සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ එම ආයතන වල නිලධාරීන් සිදුකරන කැපකිරීම් වල…
අයහපත් කාලගුණය නිසා කලබලයකින් තොරව අස්වැසුම අයදුම්පත් ලබා ගැනීමට පැමිණෙන්න
අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය යටතේ නව ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා රජය මගින් නිකුත්…
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 08ම විවෘත වෙයි
අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය දොරටු සියල්ලම වාන් දැමීම අද (27)…
මිනුවන්ගොඩ කෝටි හතේ කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට…
උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය ගැන තීරණය 29 වනදායින් පසුව
පවතින අයහපත් කාලගුණය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති උසස් පෙළ විභාගය යළි පවත්වන…
හිටපු ජනපති රනිල් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කෙරේ
පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම්…
ගංවතුරින් පීඩාවට පත්වූවන් මුදාගැනීමට හෙලිකොප්ටර් යානා 6ක්
ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 11ක්…