අහංගම මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකොට මේ වනවිට පොලිසිය මග හරිමින් සැඟව සිටින සැකකරුවන් දෙදෙනෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කර සිටිනවා.
එම සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ .
සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් පහතින් සඳහන් කර ඇති දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම් දෙනවා .