නව රජයේ අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කර තිබෙනවා.
නව රජයේ එක් එක් අමාත්‍යාංශ යටතට අයත් රාජකාරී, කාර්යයන්, දෙපාර්තමේන්තු, ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා පවරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
අදාළ ගැසට් නිවේදනය මෙතැනින් ලබාගත හැකියි.
https://drive.google.com/file/d/1Xb2DgmJOcaKidNeVefOOEnstEN5hLob0/view