සමනල වැව ඉහළ ජල පෝෂක ප්රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙනවා .
වළවේ ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එයින් පෝෂණය වන සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් තිබෙනවා .
පසුගිය මාස කිහිපය තුළ පැවැති වියළි කාලගුණය හේතුවෙන් සමනල වැව ජලාශයේ ජල මට්ටම පහත බැස තිබුණ බව දැකගැනීමට හැකිව තිබුණා .