පවතින දේශපාලන ක්රමයේ යම් වෙනස්කමක් සිදු කරමින් ජනතා පොරොන්දු ඉටු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ලබන වසර තුළ සැලසුම් කර ඇති බොහෝ කටයුතු සිදු කළ හැකි බවයි බදුල්ලේ පැවති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ මහතා ප්‍රකාශ කළේ.