රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය R.M.U.S.K රත්නායක මහතා පත් කර තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කර තිබෙනවා.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කර තිබෙනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට එරෙහිව පසුගියදා සිට දැඩි විරෝධයක් එල්ලවී තිබුණා.