නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ පැවති රැස්වීමකින් නතුරුවයි අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ .
තම පක්ෂය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමඟ සන්ධාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයි සම්බන්ධයෙන් එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි ඔහු පවසන්නේ.
ෙජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මේ වන විට මතුවී තිබෙනවා.
එඑක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත්කර තිබෙන පසුබිමකයි මෙම අර්බුදය හටගෙන ඇත්තේ.