අයිස්ලන්තයේ රෙජනේස් ගිනිකන්ද වසරක් තුළ 7 වැනි වරටත් පුපුරා ගියා.
වසර 800කට පසු සක්‍රිය වූ රෙජනේස් ගිනිකන්ද පසුගිය දෙසැම්බර් මාසයේ සිට හත්වැනි වරටයි මෙලෙස පුපුරා ගොස් ඇත්තේ.
ලාවා සහිත අලු කිලෝමීටර් 3ක් පමණ දිගින් යුතු ප්‍රදේශයක පැතිර ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව මෙම පිපිරුමට මීට පෙර පිපිරුමට වඩා සැලකිය යුතු ලෙස කුඩා එකක් බවට ගණන් බලා තිබෙනවා.
මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර තිබෙනවා.