පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.