රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට ඉවත් වන ලෙස දන්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පවසනවා.
විශ්වවිද්‍යාලය තුළ පාලන කටයුතු නිසි ලෙස සිදුකිරීමට උපකුලපතිවරයා අසමත් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.