යුනිසෙෆ් ශ්‍රී ලංකා ෙ විසින් සංවිධානය කරන චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සතුටු උයන පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.
මේ චිත්‍ර ප්‍රදර්ශනය නම් කොට තිබෙන්නේ Vision for the Future (අනාගතය සඳහා වූ දැක්ම) නමින්.
ලෝක ළමා දිනයට සමගාමිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දරුදැරියන් 100කට අධික පිරිසක් විසින් සිතුවම් කරන ලද චිත්‍ර ඇතුළත් මෙම ප්‍රදර්ශනය ලබන අඟහරුවාදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.