මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිගේ ගෙදරට හොරු පනී
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන්…
නවක මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව සිවිල්…
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි …
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර කල්යල් බලා නිවැරදිව ඉදිරිපත් කරනවා – විපක්ෂ නායක
සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 05න් ඉතිරිව ඇති මන්ත්‍රී…
IMF තුන්වන වාරිකයත් අනුමතයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනයට…
විදෙස් ශ්‍රමිකයන්ගේ වාහන බලපත්‍රයේත් අක්‍රමිකතා
විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර දහසක අධික සංඛ්‍යාවක්…
2024 උසස් පෙළ විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ සියලු කටයුතු…
අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යයි
අයිස්ලන්තයේ රෙජනේස් ගිනිකන්ද වසරක් තුළ 7 වැනි වරටත් පුපුරා ගියා. වසර 800කට…
නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කරයි
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්…