ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකයද කඩිනමින්ම ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතා විශ්වාසය පළ කරන බව ප්‍රකාශ කර තිබෙනවා .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියා.
සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.