ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල් කරගනිමින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ .
මෙහිදී ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ටද යුද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .