නිතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
මහනුවර ඩී එස් සේනානායක වීදියේ වෙළෙඳසැලක කළ වැටලීමකදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තීරු බදු නොගෙවා හොර රහසේ මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇත්තේ මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අයුරින් ගෙන්වූ දුම්වැටි පන්දහසක් අලෙවි කිරීමට උත්සහ කළ අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.