ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබෙනවා .
නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව තිබෙනවා.