දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.
මෙහිදී ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්රතිපත්ති ප්රකාශනය මඟින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීම සිදුවෙනවා.