යුක්රේනය ප්‍රථමවරට එක්සත් රාජධානිය විසින් සපයන ලද ස්ටෝම් ෂැඩෝ මිසයිල රුසියාවට එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්රේනය මීට පෙර සිදු කළේ සිය දේශසීමා තුළ දිගු දුර මිසයිල භාවිත කිරීමයි.
මීට පෙර යුක්රේනයට ඇමෙරිකාව සැපයූ මිසයිලවලින්ද රුසියාවට ප්‍රහාර එල්ල කළා.
නවතම වාර්තාවල දැක්වෙන්නේ යුක්රේනය ප්‍රථමවරට එක්සත් රාජධානිය සැපයූ මිසයිලවලින්ද ප්‍රහාර එල්ල කර ඇති බවයි.