ඇල්ල සංචාරක පුරවරයට ජලය සපයන නලයට සිදුවූ හානියකින් විසන්ධි වී තිබූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ආපදාවට ලක් වූ ජල නලයෙහි අවධානම් තත්වය මග හරවාගැනීමට ආධාරක කනු සිටුවා ආරක්ෂා කර ඇති අතර, ජල සැපයුම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
මර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගයේ ආරක්ශක කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
මෙම ස්තානයේ රතවාහන ධාවනය එක් මන්තීරුවකට පමණක් සීමා කෙරුණා.