වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් සමන්ත විද්‍යාරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා .
වැඩ භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව තිබෙන බවයි සඳහන් වන්නේ .