බිරිඳට භුමිතෙල් දමා ගිනි තැබු සැමියා එය නිවා දමන්නට යාමේදි ඔහුද සුළු පිළිස්සුම් තුවාල ලබා පුත්තලම මූලික රෝහටල ඇතුලත් කර තිබෙනවා.
අනියම් ඇසුරක් පිළිබද සැකය ගිනිතැබීමට හේතුව වී තිබෙනවා.
පිලිස්සීමට ලක්ව ඇත්තේ 28 හැවිරිදි දෙදරු මවක්.
බරපතල පිළිස්සුම් තුවාල ලැබු ඇය හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
සැමියා විසින් සිරුර ගිනි තැබිමේන් පසු මෙම දෙදරු මව දිව යද්දී අසල්වාසින් විසින් ඇයගේ ගිනි ගනිමින් තිබු සිරුර නිවා දමා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබුණෘ.