මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 286.7471ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 295.7679ක් ලෙසයි.