සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබෙනවා .
නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත් අතර ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම්කළ යුතුව තිබෙන බවයි වාර්තා වන්නේ .