පෞද්ගලික ආයතනයක මුදල් ප්රවාහනය කළ වාහනයක් තුළ තිබූ කෝටි 7.5 ක මුදලක්ද රැගෙන පළාගොස් ඇති සැකකරුට සහය දැක්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා.
අදාළ සැකකරු මුදල් රැගෙන යාමට උදවු කළ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහු පිළිබඳව තොරතුරක් ඇතොත් පොලිසිය දැනුවත් කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා .
සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු පහතින් .