විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා බත්තරමුල්ල සෙත්සිරිපාය පළමු අදියරේ පිහිටි විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක්ව සිටියා.