මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආනන්ද විජේපාල මහතා නව ධුරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ඒ මහතා රාජකාරී ආරම්භ කළා.
අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් එම අවස්ථාවට එක්වුණා.